Arduino programming for Beginner – Sinhala

0(0)

Arduino programming for Beginner – Sinhala

  • Categories Arduino
  • Duration 10h
  • Total Enrolled 3
  • Last Update September 12, 2021

Description

මෙම පාඩම් මාලාව සැලසුම් කර ඇත්තේ ආර්ඩුයිනෝ ඉගන ගන්න ආරම්භ කරන ඔබටයි. මෙය නොමිලේ ඔබට ලබා දෙන අතර මුලිකවම  ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම්න් සම්බන්ධව හා ඉලෙක්ට්‍රෝනික තාක්‍ෂණය පුර්ණ අධ්‍යයනයක් කළ හැකිය. එමගින්  ප්‍රායෝගික නව නිර්මාණ බවට හැරවීමට ඔබට එය උපකාරී වේ. මෙම පාඩම් මාලාව ආර්ඩුයිනෝ UNO R3 පුවරුව මත පදනම්ව පාඩම් සියල්ල ඉදිරිපත් කර ඇත. නමුත් ඔබට ආර්ඩුයිනෝ Mega හෝ Nano බෝර්ඩ් එකක් මගින් වුවද මෙම පාඩම් පෙළ අධ්‍යනය කළ හැකිය.

මෙය අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය. ආර්ඩුයිනෝ සඳහා වන Diygeek Basic Kit එක ඉලෙක්ට්‍රෝනික කොටස් රාශියකින් සමන්විත වන අතර එමඟින් ඔබට ඔබේම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ. එයට Breadboard. Jumper Cable, relay module, RGB LED, සංවේදක ගණනාවක් හා ප්‍රතිරෝධක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් වේ.ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙම කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට හැකි අතර ඒ සදහා ඔබට අප වෙබ් අඩවියේ store එක භාවිතා කල හැකිය

මෙම පාඩම් මාලාවේ ආරඩුයිනෝ සමග  බහුලව භාවිතා වන සංරචක සහ නිබන්ධන සහිත විස්තරාත්මක පරිච්ඡේද 10 ක් ඇතුළත් වේ. ව්‍යාපෘති 25 කට වඩා ඉදිරිපත් කර ඇත. සෑම ව්‍යාපෘතියකම සවිස්තර පරිපථ සම්බන්ධතා රූප සටහනක් සහ සංකේත අර්ථ නිරූපණයක් ඇත.

 

What Will I Learn?

  • ආර්ඩුයිනෝ මගින් මයික්රෝකොන්ට්‍රොලර් එකක් පාලනය කරන්නේ කෙසේද?
  • ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ ආර්ඩුයිනෝ සම්බන්ධ කිරීමේ ක්‍රම (ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම)
  • මෝටර, LED , Buzzer සහ තවත් දේ පාලනය කිරීමට Software library භාවිතා කරන්නේ කෙසේද?
  • ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් කරන ආකාරය.
  • Arduino සමඟ ඔබේම ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද?

Topics for this course

26 Lessons10h

ආර්ඩුයිනෝ හැදින්වීම?

ආරඩුයිනෝ කියන්නේ මොකක්ද සහ කොහොමද ආරඩුයිනෝ ඉගන ගන්න පටන් ගන්නේ කියලා මෙහිදී කතා කරනවා
ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ට්‍රෝල් කර කරමු. – MAC00:04:50
ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක භාවිතය00:04:04
Arduino Language Reference00:03:35
Input සහ Output00:03:04
Arduino – Program Structure6:58
Arduino – First Use00:09:08
Experimenting00:00:57
Power Supply Method00:09:01
Voltage, Current, Resistance00:05:56
Analog Signal & Digital Signal00:03:25
Jumper Cable00:01:22
Breadboard00:04:29
Push Button2:46
Singleline & Multiline Comment2:45
Data Types4:11
Constant00:01:53
Variables00:02:02
How to Create Function?00:05:58

Digital Signal Output and Basic Programming

About the instructor

💻 Online Entrepreneur 🤖 Teacher, Lecturer, Robot Maker 💻 PC Enthusiast YouTube 🎥 Content Creator
0 (0 ratings)

3 Courses

9 students

Free

Material Includes

  • Source Code
  • Software download link

Enrolment validity: Lifetime

Requirements

  • Laptop or Desktop පරිගණකයක්
  • ආර්ඩුයිනෝ උපාංග කට්ටලය
  • අන්තර්ජාල සම්බන්ධතාවයක්
  • ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක

Target Audience

  • සාමාන්‍ය පෙළ / උසස් පෙළ සිසුන්
  • නව නිර්මාණ කිරීමට කැමැති ඕනෑම කෙනෙක්
  • විශ්ව විද්‍යාල ව්‍යාපෘති කරන සිසුන්
  • ගුරුවරුන්

Want to receive push notifications for all major on-site activities?

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    ×