Basic Starter Kit for Arduino

Rs 3,290.00Rs 4,490.00

  • අංග සම්පූර්ණ උපාංග : ඔබට සොයා ගත හැකි වඩාත්ම ගැලපෙන ආර්ඩුයිනෝ කට්ටලයකි මෙහි විවධ ඉලෙක්රෝනික් හා අර්දුයිනෝ සම්බන්ධ සංරචක 100 කට වඩා අඩංගු වේ. එම ලිස්ට් එක මෙහි දක්වා ඇත.
  • වයර් කිරීමට පහසුය : සියලුම මොඩියුල පස්සා ඇති බැවින් ඒවා පහසුවෙන් එකිනෙක සම්බන්ධ කළ හැකිය
  • පහසුවෙන් භාවිත කල හැකිය : උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය.
Clear
SKU: ADKIT001 Categories: , Tags: ,

ආර්ඩුයිනෝ සඳහා Diygeek Basic Kit එක  සැලසුම් කර ඇත්තේ ආර්ඩුයිනෝ ඉගන ගන්න ආරම්භ කරන ඔබටයි. මෙහි මිල අඩු අතර මුලිකවම ඔබට ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑම්න් සම්බන්ධව හා  ඉලෙක්ට්‍රෝනික තාක්‍ෂණය පුර්ණ අධ්‍යයනයක් කළ හැකිය. එමගින්  ප්‍රායෝගික නව නිර්මාණ බවට හැරවීමට ඔබට එය උපකාරී වේ. මෙම කට්ටලය ආර්ඩුයිනෝ UNO R3 පුවරුව මත පදනම්ව පාඩම් සියල්ල ඉදිරිපත් කර ඇත. නමුත් ඔබට ආර්ඩුයිනෝ Mega හෝ Nano බෝර්ඩ් එකක් මගින් වුවද මෙම පාඩම් පෙළ අධ්‍යනය කළ හැකිය. ආර්ඩුයිනෝ සඳහා වන Diygeek Basic Kit එක ඉලෙක්ට්‍රෝනික කොටස් රාශියකින් සමන්විත වන අතර එමඟින් ඔබට ඔබේම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ. එයට Breadboard. Jumper Cable, relay module, RGB LED, සංවේදක ගණනාවක් හා ප්‍රතිරෝධක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් වේ.

මෙය අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය. ඒ වගේම ඔබට අවශ්‍ය නම් මෙම කට්ටලය නිවසටම ගෙන්වා ගැනීමට හැකි අතර ඒ සදහා ඔබට අප වෙබ් අඩවියේ store එක භාවිතා කල හැකිය

මෙම පාඩම් මාලාවේ Diygeek Basic Kit එක එකෙහි අඩංගු බහුලව භාවිතා වන සංරචක සහ නිබන්ධන සහිත විස්තරාත්මක පරිච්ඡේද 10 ක් ඇතුළත් වේ. ව්‍යාපෘති 25 කට වඩා ඉදිරිපත් කර ඇත., සෑම ව්‍යාපෘතියකම සවිස්තර පරිපථ සම්බන්ධතා රූප සටහනක් සහ සංකේත අර්ථ නිරූපණයක් ඇත.

මෙමගින් ඔබට මොනවද ඉගන ගන්න පුළුවන්?

    • ආර්ඩුයිනෝ මගින් මයික්රෝකොන්ට්‍රොලර් එකක් පාලනය කරන්නේ කෙසේද?
    • ඇනලොග් සහ ඩිජිටල් සංවේදක සමඟ ආර්ඩුයිනෝ සම්බන්ධ කිරීමේ ක්‍රම (ආලෝකය, ශබ්දය හෝ පීඩනය වැනි දේ හඳුනා ගැනීම)
    • මෝටර, LED , Buzzer සහ තවත් දේ පාලනය කිරීමට Software library භාවිතා කරන්නේ කෙසේද?
    • ආර්ඩුයිනෝ ප්‍රෝග්‍රෑමින් කරන ආකාරය.
    • Arduino සමඟ ඔබේම ව්‍යාපෘතියක් ගොඩනගන්නේ කෙසේද?

මෙම කට්ටලයේ විශේෂතා

    • අංග සම්පූර්ණ උපාංග : ඔබට සොයා ගත හැකි වඩාත්ම ගැලපෙන ආර්ඩුයිනෝ කට්ටලයකි මෙහි විවධ ඉලෙක්රෝනික් හා අර්දුයිනෝ සම්බන්ධ සංරචක 100 කට වඩා අඩංගු වේ. එම ලිස්ට් එක මෙහි දක්වා ඇත.
    • වයර් කිරීමට පහසුය : සියලුම මොඩියුල පස්සා ඇති බැවින් ඒවා පහසුවෙන් එකිනෙක සම්බන්ධ කළ හැකිය
    • පහසුවෙන් භාවිත කල හැකිය : උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව වන ඒකකය අදාළ බොහෝ පාඩම් හා ප්‍රයෝගික ක්‍රියාකාරම් සියල්ල අඩංගු කර ඇති අතර එය ඉගනීමට අසා කරන ඕනෑම කෙනෙක්ට මුල සිට සරලව මෙම පාඩම් ටික අධ්‍යනය කර හැකිය
    • ඕනෑම කෙනෙකුට ගැලපේ : වෘත්තීය විද්‍යාගාර ඉංජිනේරුවන්, ඉලෙක්ට්‍රොනික සම්බන්ධ ඉගන ගන්නා සිසුන් සහ පළපුරුද්දක් ලෙස විනෝදාංශයක් විදියට නිර්මාණ කරන පරිශීලකයින් සඳහා, මෙම සංවේදක සමඟ විවිධ පරීක්ෂණ සහ අත්හදා බැලීම් කිරීමට මෙම කට්ටලය භාවිතා කළ හැකිය. නවක පරිශීලකයින් සඳහා, මෙහි ඉදිරිපත් කර ඇති අපගේ නිබන්ධනය අනුගමනය කර පියවරෙන් පියවර ඉගන ගත හැකිය.
    • අතේ ගෙන යා හැකි ආකාරයට පෙට්ටියක් තුළ අසුරා ඇත

පාඩම් මාලාව :

Buy Basic Starter kit for Arduino in Sri Lanka

Additional information

Weight 0.95 kg
Dimensions 10 × 10 × 5 cm
Select Board

Arduino Maga, Arduino Maga CH340, Arduino Nano, Arduino Nano CH340, Arduino Uno R3, Arduino Uno R3 CH340

Component List

No Name Quantity
1 Arduino Board  1
2 1M USB Cable 1
3 400 Full Breadboard 1
4 Red LED 5mm 10
5 Green LED 5mm 5
6 Blue LED 5mm 5
7 RGB LED 5mm 1
8 LED Bar Graph (RED) 1
9 1N4001 Diode 2
10 Photoresistor 1
11 Potentiometer 3
12 220Ω Resistor 20
13 1kΩ Resistor 10
14 10kΩ Resistor 10
15 10k Thermistor 1
16 Push Button 4
17 9v Battery and DC Jack  1
18 NPN Transistor 2
19 PNP Transistor 2
20 Active Buzzer 1
21 Passive Buzzer 1
22 5v 1CH Relay 1
23 Jumper Wire M/M 40
24 Resistor Color Code Card 1
25 Reed Switch  1
26 Mini Magnet 1
27 LM35 Temperature Sensor  1
28 3v DC toy motor and  1
29 toy motor Fan Blade 1

 

Documentation

Reviews

There are no reviews yet.

Be the first to review “Basic Starter Kit for Arduino”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    ×